කිතුරද කොවුල් සර 2026


අලුත් අවුරුද්දේ ආරම්භයත් එක්ක සතුට, එකමුතුව, සහ ආදරය පිරි දිනයක්. මෙම උත්සවය තුළ අපේ පරණ සම්ප්‍රදායන් නැවත ජීවමාන වූවා. මතකයන්ට වටිනාකමක් එක් කළ ලස්සන දවසක් ❤️